රට යන්න හදිස්සියෙන්ද ඉන්නේ? මාස දෙකක් නැද්ද?

රට යන්න හදිස්සියෙන්ද ඉන්නේ? මාස දෙකක් නැද්ද?

එන්න Basic Certificate Course in Barista Skills

FAST TRACK Course, මාස දෙකක course එක Sessions 8න් (දවස් 8න්) කරන්න!!!

Colombo Bartender & Barista School එකෙන් විතරයි.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ලංකාවේ අංක එකේ බාර්බැරිස්ටා පාසල. REG. NO: P01/1154.

Duration: 8 Sessions.

පාඨමාලා කාලය Session 8 යි.

• Course fees: Rs. 85,000. Can be paid in 3 instalments.

• පාඨමාලා ගාස්තුව: රුපියල් 85,000 (අසු පන්දාහසක් ) මෙම මුදල කොටස් 3 කින් ගෙවිය හැක.

• First installment: Rs. 35,000.

• Second installment: Rs. 50,000 (can be paid before the class ends.)

• පළමු ගෙවීම: Rs. 35,000.

• දෙවන ගෙවීම: Rs. 50,000 (පන්තිය අවසන් වීමට පෙර ගෙවිය හැක.)

> Certificates: One certificate for the full course and another certificate for the ISO 22000 food safety module.

> සාර්තකව පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සම්පූර්ණ පාඨමාලාව සදහා සහ ISO 22000/HACCP food safety පාඩම සදහා වෙනවෙනම සහතික දෙකක් ලැබේ.

Registration / ලියාපදිංචිය | 076 376 3613 (Call or WhatsApp)

Leave a Reply

Your email address will not be published.