Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?

Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?

කොෆී එකක් දැකපු ගමන්ම ඒකේ නම කියන්න පුළුවන් ද? හරියට ම පුහුණු වුණ බැරිස්ටා කෙනෙක්ට වගේම, කෝපි ජීවිතය කරගත්තු කොෆී ෆෑන්ස්ලාටත් පුළුවන් ප්‍රසිද්ධ recipes වලට හදපු ඩ්‍රින්ක්ස් පෙනුමෙන්ම අඳුරගන්න. ඒ වුණාට ඒවායේත් වෙනස්කම් නැතිවාම නොවේ. සමහර Coffee chains තමන්ගේ signature recipes පාවිච්චි කරනවා, ඒ වගේම innovative බැරිස්ටාවරු අලුත් ඩ්‍රින්ක්ස් හදන්නත් උත්සුක වෙනවා. අද අපි, බැලූබැල්මට එක වගේ පෙනෙන Coffee ඩ්‍රින්ක්ස් කීපයක් සංසන්දනය කරලා බලමු. Long Black Vs Americano ඉතාලියෙන් හදපු එස්ප්‍රෙසෝ එක සැර වැඩි නිසා ඇමෙරිකානුවෝ වතුර එකතුකරලා හොයාගත්ත බීම එකනේ ඇමෙරිකානෝ කියන්නේ. ඒ වගේම තව ඩ්‍රින්ක් එකක් තමයි ලෝං බ්ලැක් කියන්නේ. සමහර වෙලාවට බැරිස්ටා ශිෂ්‍යයෝ හොඳට රෙසිපි පුරුදු වුණාද...

නරඹන්නන් මවිත කරන ෆ්ලෙයාරින්

නරඹන්නන් මවිත කරන ෆ්ලෙයාරින්

ඔයාලා හෝටල්වල උත්සවවලට සහභාගී වෙනවානම් එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යවල සැරිසරනවා නම්; ඔයාලත් දැකලා ඇති බෝතල් කිහිපයක් එකවර උඩ දාලා අල්ලන, කැටයම් කරලා shakers හොලවන, බොහොම පුදුමාකාර විධියට ඩ්‍රින්ක්ස් හදන බාටෙන්ඩර්ස්ලා. අන්න එයාලාට අපි කියන්නේ Flair Bartenders කියලා. එයාලා පොඩ්ඩක් special තමයි ඉතින්. ෆ්ලෙයාරින් කියන්නේ බාටෙන්ඩින්වල ම කොටසක් වුණාට හැම බාටෙන්ඩර් කෙනෙක්ම ෆ්ලෙයාරින් කරන්නේ නෑ. ඒකත් නිකන් හැම driver කෙනෙක්ම racing කරන්නේ නැහැ වගේ තමයි. 19 වැනි සියවසේදී උතුරන වතුරයි ගිනිගත් විස්කියි එකතු කරලා Jerry ‘The Professor’ Thomas කියන බාටෙන්ඩර් Blue Blazer ඩ්‍රින්ක් එක හදපු අවස්ථාව තමයි, පළමු වතාවට flairing කිරීමක් ලෙස වාර්තා වෙන්නේ. ඒ වුණාට ෆ්ලෙයාර් බාටෙන්ඩින් කලාවේ පියා ලෙස...

Bartender කියන්නේ job එකක් ද? career එකක් ද?

Bartender කියන්නේ job එකක් ද? career එකක් ද?

බාටෙන්ඩර් කෙනෙක්ට තියෙන්නේ ලේසි ජොබ් එකක් නේ? ඩ්‍රින්ක්ස් ටිකක් මික්ස් කරන්න ඉගෙන ගත්තා, කොක්ටේල් රෙසිපි ටිකක් පාඩම් කළා, කස්ටමර් ට බීම එක දුන්නා, එහෙම නේද? ඔයා ඔය ප්‍රශ්නයට ඔව් කියලා කියන්න හිතුවොත් නම්, ඔයාට බාටෙන්ඩින් ලෝකයේ ඉහළටම යන එක නම් පොඩ්ඩක් පරක්කු වෙයි. බේසික් ස්කිල්ස් වලින් එහාට, ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා ඉගෙනගන්න. බාර් කළමනාකරණය මෙතැනින් ඉහළම තැනක් ගන්නවා. බාර් එකට ඕනකරන උපකරණ, ජනප්‍රිය බීම වර්ග ඇණවුම් කරන එකේ ඉඳලා inventory පාලනය, මෙනු නිර්මාණය වගේම මධ්‍යසාර සම්බන්ධ රටේ නීතිරීති ගැන හොඳ දැනුමකුත් තිබීම ගොඩක්ම වැදගත්. ඔයා මේ දේවල් ගැන හසල දැනුමක් හදාගත්තාම, seasonal වැඩවලට විතරක්, එහෙම නැත්නම් බාටෙන්ඩින්වලට විතරක් ඔයාව...

බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න

බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න

හොඳට ඉදුණු රතු පාට කෝපි ගෙඩි නිකන් චෙරී පළතුරු වගෙයි බලද්දී. හැබැයි කෝපි බොන අපිට පොත්තෙන් වැඩක් නෑනේ. අපිට ඕන ඇතුලේ තියෙන කෝපි ඇට. ඉතින් ඒ coffee cherry එකෙන් රෝස්ටින් වලට සුදුසු coffee beans හදාගන්න ක්‍රියාවලියට තමයි coffee processing කියලා කියන්නේ. මේ ක්‍රියාවලිය තේරුම් ගන්න කලින්, අපි දැනගෙන ඉන්න ඕනේ කෝපිවල මතුපිට පොත්තට යටින් මදය (pulp), සෙවල ගතියක් තියෙන mucilage තට්ටුව, රළු කඩදාසි වගේ parchment ස්ථරය වගේම ඇටය වටකරගෙන තියෙන දුහුල් silver skin සිවිය ඇතුළු ස්ථර කීපයක්ම තියෙනවා කියන එක. ඉතින් රෝස්ටින්වලට සුදුසු කෝපි සකසගන්න මේ හැම තට්ටුවක්ම එක් එක් මට්ටමෙන් අයින් කරගෙන. ඒ විදිහට කෝපි සකස් කරන්න විවිධ ක්‍රම...