මේ වසරේ theme එක විදියට CBBS අපි තෝරා ගත්තේ Skill Up ‘25. Skill up කරනවා කියන්නේ අලුත් Skill එකක් නැත්නම් කුසලතාවයක් ඉගෙන ගන්නවාට. කුසලතා කියන්නේ දක්ෂතා (talents) වගේ උපතින්ම අරගෙන එන හැකියාවන් නෙවෙයි; ඕනෑම කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් හැකියාවන්.
Technological advancements, social and economic changes වැනි දේ සමග job market එක වෙනස් වෙනවා.
ඒ කියන්නේ, මොන විදියේ jobs වලට ද රැකියා අවස්ථා වැඩි කියන එක තීරණය වෙනවා. ඉතින් 2025 වසරේ දී ඔයා job එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම්, රැකියා අවස්ථා වැඩි job එකක් තෝර ගන්න. A/L ඉවර වෙලා විවේකයෙන් ගත කරන මේ කාලය ඒකට අවශ්‍ය වෙන job skills හදා ගන්න යොදා ගන්න.
ලංකාවේ වගේම පිටරට bartending සහ barista jobs වලට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් තියෙනවා. මොකද ලෝකයේ ගොඩක් රට වල සංචාරක (Tourism) සහ ආහාරපාන (F&B) ක්ෂේත්‍ර ඉතා දියුණු මට්ටමක තියෙනවා. ලංකාවේ වගේම පිටරටත් bar සහ coffee shops සංචාරක කළාප වල වගේම ඉන් පිටතත් ඉදිවෙමින් පවතිනවා. ඒ නිසා bartending සහ barista රැකියා අවස්ථා වැඩි වෙලා තියෙනවා.
Bartending සහ barista skills ඉගෙන ගැනීමේ තියෙන තවත් වාසියක් තමයි degree එකක් කරන ගමන් හරි වෙන job එකක් කරන ගමන් හරි part-time කරන්න පුළුවන් එක. ලංකාවේත් ගොඩක් bar සහ coffee shops part-time bartenders සහ baristas බඳවා ගන්නවා.
Bartending සහ barista skills ඉගෙන ගත් අයට F&B Manager, Outlet Manager, Stores Manager වගේ jobs කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාගේම කියලා bar එකක් හරි coffee shop එකක් හරි පටන් ගන්නත් මේ skills ඉගෙන ගෙන තියෙන එක වාසියක් වෙනවා. මොකද ඔයාට පුළුවන් මේ skills භාවිතා කරලා high quality cocktails and mocktails, coffee වගේ නිශ්පාදන හඳුන්වා දෙන්න.
ඉතින් After A/Ls bartending සහ barista skills හදාගන්න ඔයත් කැමති නම්, දැන්ම CBBS හා සම්බන්ධ වෙන්න.
#barbaristaschool #baristatraining #bartendertraining #CBBS #bartendercourse #BaristaCourseinSriLanka #SkillUp2025 #SkillUpWithCBBS #SkillUpSriLanka #goals #newyearnewyou #BartenderCourseinSriLanka #FlairingBartender #CoffeeBarista #SkillUp25 #SkillUp #TransferableSkillsTraining #BartenderCourseForYou
Leave a Reply