October 1, 2025October 1, 2025sisiraCBBS ලෝක ළමා දිනය හා ජාත්‍යන්තර කෝපි දිනය ළමුන් සමඟින් උත්සවශ්‍රීයෙන් සමරයි ලෝක ළමා දිනය සමරන්න පොඩි පැටව් ටිකක් ආවා CBBS එකට. අපි ඉතින් ඒගොල්ලන්ට ලස්සනම ලස්සන සාදයක් දැම්ම කෝපි ගැනත් පොඩ්ඩක් කියා දීල, මොකද ජාත්‍යන්තර කෝපි දිනය වැටෙන්නෙත් ඔක්තෝබර් 1 වැනිදාම තමයි Leave a Reply Cancel ReplyYour email address will not be published. Save my name, email, and website in this browser for the next time I comment. Δ
Leave a Reply