Skills Expo 2025 ප්‍රදර්ශනයේ Bronze Sponsor ලෙස ඉදිරිපත්වූ CBBS, සම්ප්‍රදායික මාර්ගවලට ඔබ්බෙන් ලෝකයේ ඉල්ලුමක් ඇති නව කුසලතා වන Barista හා Bartending පිළිබඳ පාසල් ළමුන් හා තරුණයන් දැනුවත් කළේය.
#SkillsExpo2025#CBBS#TempleTrees#BronzeSponsor#VocationalTraining#Bartending#Barista#StudyAbroad#WorkAbroad
Leave a Reply