නත්තලේ සතුට බෙදාගනිමු – CBBS වෙතින් ඔබට උණුසුම් සුභපැතුම්!

🎅
🎄
✨

ලංකාවේ #1 බාර් බැරිස්ටා පාසල වන CBBS පවුලේ සියලුම දෙනා එකතුවී මෙවර නත්තල ඉතාත් සතුටින් සමරනු ලැබුවා. අපගේ සිසුන් සහ ගුරු මණ්ඩලය එක්වී සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතරම, ඔබේ අනාගත වෘත්තීය සිහින සැබෑ කරගන්නටත් අප ආරාධනා කරනවා. 🎁☕

𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 – 𝟐𝐦𝐨𝐧𝐭𝐡𝐬

𝐓𝐢𝐦𝐞 – 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐨𝐫 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲

𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐅𝐞𝐞 – 𝟔𝟕,𝟎𝟎𝟎𝐋𝐊𝐑 ( 𝐂𝐚𝐧 𝐛𝐞 𝐩𝐚𝐢𝐝 𝐢𝐧 𝟒 𝐢𝐧𝐬𝐭𝐚𝐥𝐥𝐦𝐞𝐧𝐭𝐬)

සාමානය පෙළින් පස්සේ ඕනෑම කෙනෙක්ට ඉගෙනගන්න පුළුවන්.

ලියාපදිංචි වෙන්න දැන්ම කතාකරන්න : CBBS Locations

අපගේ විශේෂත්වයන්:

TVEC අනුමත සහතිකය.

ලෝක මට්ටමේ පිළිගැනීමක් සහිත SCA සාමාජිකත්වය.

SDC Canada සහතිකකරණය.

ඔබට පහසු වේලාවන්හිදී පවත්වන දේශන.

නවීන උපකරණ සහිත පුහුණු මධ්‍යස්ථාන.

CBBS අපගේ ශාඛාවන්, Locations : 📍 කොළඹ, Colombo (Alfred Place / Walukarama Road /Dickmans Road) 📍 මහනුවර, Kandy 📍 කුරුණෑගල, Kurunegala 📍 ගාල්ල, Galle

#CBBS#BarBaristaSchool#Barista#ColomboBarista#Coffee#Latte#CoffeeSriLanka#ColomboCoffee#LearnBarista#BaristaTraining#LearnBaristaInColombo#WorkAbroad#StudyAbroad

Leave a Reply

Your email address will not be published.