ගෙදර යාළුවන්ට පාටියක් දාද්දි නම් ඉතින් ඔහේ ඕනේ එකක් කලවම් කරලා දෙන්න පුළුවන් ඇති, හැබැයි star-class hotels & bars වල clients සතුටු කරලා හොඳ නමක් හදාගන්න නම් ඔයාට mixology දැනුම තියෙන්නම ඕනේ.
දැන් ඔයා හොඳ regular බාටෙන්ඩර් කෙනෙක් නම්, ඔයාට පුළුවන් කොක්ටේල් රෙසිපීස් මතක තියාගෙන, හරි amounts වලින් alcohol සහ අනිත් ingredients එකතු කරලා, ලස්සන ඩ්‍රින්ක් එකක් පිළිගන්වන්න. ඔයාට ඇත්තටම ආශාවක් තියෙනවා නම් කොක්ටේල් හදන්න, ඩ්‍රින්ක්ස් වලින් අත්හදා බැලීම් කරන්න; එහෙනම් ඉතින් ඔයා mixologist කෙනෙක් වෙන එක තමයි හරිම තේරීම.
mixologist කෙනෙක්ට විවිධ alcohol වර්ග, ඒවායේ රසායනික සංයුතිය, එක එක syrup, garnish එක්ක ඒවායේ ගැලපීම වගේ දේවල් ගැන හසල දැනුමක් තියෙනවා. එයා නිකම්ම නිකන් cocktails හදන්නේ නෑ, එයා කොක්ටේල්ස් අත්හදා බලනවා, අලුත් drinks හඳුන්වලා දෙනවා. ගෙස්ට් ගේ අවශ්‍යතාවය අනුව, හරියටම හරියන බීම එකක් ගලපලා හදාගන්න කෙනෙක් තමයි mixologist කෙනෙක් වෙන්නේ. ඒ නිසාම F&B ක්ෂේත්රයේ ඉහළම ඉල්ලුමක් තියෙන වෘත්තිකයෙක් තමයි mixology ප්‍රගුණ කරපු bartender කෙනෙක් කියන්නේ.
ඉතින් ඔයත් හරියටම liqour, liqueur, bitters, fruits, syrups & garnishes කියන දේවල් mix වෙන්නේ කොහොමද කියලා හොඳට ඉගෙනගෙනම ෆීල්ඩ් එකට බැස්සොත් ඉතින්, දියුණුවේ සීමාවක් නැති තරම්. ශ්‍රී ලංකාවේ #1 bar-barista පාසැල වෙන Colombo Bartender & Barista School එකෙන් අපි හදලා යවන්නේ mixology ප්‍රගුණ කරපු bartenders තමයි. ඔයත් එන්න, අදම, අපි හොඳ මැච් එකක් ගහමු.

Leave a Reply