July 21, 2025September 18, 2025Madhusanka Wijesingheකෝපි පුනරුදයේ පෙර ගමන්කරුවන් තමයි CBBS ලංකාවේ කෝපි වවන්න ගත්තේ අද ඊයේ නෙවෙයි වුණාට, කෝපි පුනරුදයක් හැදෙන්නේ පහුගිය දශක දෙක ඇතුලත වගේ තමයි… මේ පුනරුදයේ පෙර ගමන්කරුවෙක් තමයි CBBS ජාතික රූපවාහිනිය තුලින් විකාශය වූ රන් අරුණැල්ල වැඩසටහනේ සම්පූර්ණ වීඩියෝව නරඹන්න පහත Link එකට Click කරන්න. #CBBS #Discount #offer #Barista #ColomboBarista #Coffee #Latte #CoffeeSriLanka #ColomboCoffee #LearnBarista #BaristaTraining #LearnBaristaInColombo #WorkAbroad #StudyAbroad
Leave a Reply