තාරුණ්‍යයේ කුසලතා වර්ධනයට CBBS දායකත්වය

තාරුණ්‍යයේ කුසලතා වර්ධනයට CBBS දායකත්වය

Skills Expo 2025 ප්‍රදර්ශනයේ Bronze Sponsor ලෙස ඉදිරිපත්වූ CBBS, සම්ප්‍රදායික මාර්ගවලට ඔබ්බෙන් ලෝකයේ ඉල්ලුමක් ඇති නව කුසලතා වන Barista හා Bartending පිළිබඳ පාසල් ළමුන් හා තරුණයන් දැනුවත් කළේය. #SkillsExpo2025#CBBS#TempleTrees#BronzeSponsor#VocationalTraining#Bartending#Barista#StudyAbroad#WorkAbroad

CBBS ලෝක ළමා දිනය හා ජාත්‍යන්තර කෝපි දිනය ළමුන් සමඟින් උත්සවශ්‍රීයෙන් සමරයි

CBBS ලෝක ළමා දිනය හා ජාත්‍යන්තර කෝපි දිනය ළමුන් සමඟින් උත්සවශ්‍රීයෙන් සමරයි

ලෝක ළමා දිනය සමරන්න පොඩි පැටව් ටිකක් ආවා CBBS එකට. අපි ඉතින් ඒගොල්ලන්ට ලස්සනම ලස්සන සාදයක් දැම්ම කෝපි ගැනත් පොඩ්ඩක් කියා දීල, මොකද ජාත්‍යන්තර කෝපි දිනය වැටෙන්නෙත් ඔක්තෝබර් 1 වැනිදාම තමයි

CBBS සිසු සිසුවියන්ට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා

CBBS සිසු සිසුවියන්ට වැඩි වැඩියෙන් රැකියා අවස්ථා

එයාලත් එක්ක අපේ සම්බන්ධය සහතික දෙන තැනින් නවතින්නේ නෑ. CBBS අපේ ආදිශිෂ්‍ය ජාලාවත් එක්ක අපි නිතැතින් සම්බන්ධ වෙලා ඉන්නේ කොයිවෙලාවෙත් ඉදිරියට යන්න පාර පෙන්නන්න පුළුවන් වෙන්න. ඉතින් අපි Softlogic සමූහයත් එක්ක අත්වැල් බැඳගත්තේ අපේ ශිෂ්‍යයින් ඊළඟ තලයට ගෙනියන්න අත්‍යවශ්‍ය නිසාම යි.