Category: Sports

Home » Sports
Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?
Post

Capuccino? Flat White? කාටද කියන්න පුළුවන් ?

කොෆී එකක් දැකපු ගමන්ම ඒකේ නම කියන්න පුළුවන් ද? හරියට ම පුහුණු වුණ බැරිස්ටා කෙනෙක්ට වගේම, කෝපි ජීවිතය කරගත්තු කොෆී ෆෑන්ස්ලාටත් පුළුවන් ප්‍රසිද්ධ recipes වලට හදපු ඩ්‍රින්ක්ස් පෙනුමෙන්ම අඳුරගන්න. ඒ වුණාට ඒවායේත් වෙනස්කම් නැතිවාම නොවේ. සමහර Coffee chains තමන්ගේ signature recipes පාවිච්චි කරනවා, ඒ වගේම innovative බැරිස්ටාවරු අලුත් ඩ්‍රින්ක්ස් හදන්නත් උත්සුක වෙනවා. අද අපි, බැලූබැල්මට...

නරඹන්නන් මවිත කරන ෆ්ලෙයාරින්
Post

නරඹන්නන් මවිත කරන ෆ්ලෙයාරින්

ඔයාලා හෝටල්වල උත්සවවලට සහභාගී වෙනවානම් එහෙමත් නැත්නම් සමාජ මාධ්‍යවල සැරිසරනවා නම්; ඔයාලත් දැකලා ඇති බෝතල් කිහිපයක් එකවර උඩ දාලා අල්ලන, කැටයම් කරලා shakers හොලවන, බොහොම පුදුමාකාර විධියට ඩ්‍රින්ක්ස් හදන බාටෙන්ඩර්ස්ලා. අන්න එයාලාට අපි කියන්නේ Flair Bartenders කියලා. එයාලා පොඩ්ඩක් special තමයි ඉතින්. ෆ්ලෙයාරින් කියන්නේ බාටෙන්ඩින්වල ම කොටසක් වුණාට හැම බාටෙන්ඩර් කෙනෙක්ම ෆ්ලෙයාරින් කරන්නේ නෑ. ඒකත්...

Bartender කියන්නේ job එකක් ද? career එකක් ද?
Post

Bartender කියන්නේ job එකක් ද? career එකක් ද?

බාටෙන්ඩර් කෙනෙක්ට තියෙන්නේ ලේසි ජොබ් එකක් නේ? ඩ්‍රින්ක්ස් ටිකක් මික්ස් කරන්න ඉගෙන ගත්තා, කොක්ටේල් රෙසිපි ටිකක් පාඩම් කළා, කස්ටමර් ට බීම එක දුන්නා, එහෙම නේද? ඔයා ඔය ප්‍රශ්නයට ඔව් කියලා කියන්න හිතුවොත් නම්, ඔයාට බාටෙන්ඩින් ලෝකයේ ඉහළටම යන එක නම් පොඩ්ඩක් පරක්කු වෙයි. බේසික් ස්කිල්ස් වලින් එහාට, ඔයාට අත්‍යවශ්‍යම දේවල් ටිකක් තියෙනවා ඉගෙනගන්න. බාර් කළමනාකරණය...

බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න
Post

බැරිස්ටාර් කෙනෙක් වෙන්න COFFEE PROCESSING අනිවාර්ය දැනුම මෙන්න

හොඳට ඉදුණු රතු පාට කෝපි ගෙඩි නිකන් චෙරී පළතුරු වගෙයි බලද්දී. හැබැයි කෝපි බොන අපිට පොත්තෙන් වැඩක් නෑනේ. අපිට ඕන ඇතුලේ තියෙන කෝපි ඇට. ඉතින් ඒ coffee cherry එකෙන් රෝස්ටින් වලට සුදුසු coffee beans හදාගන්න ක්‍රියාවලියට තමයි coffee processing කියලා කියන්නේ. මේ ක්‍රියාවලිය තේරුම් ගන්න කලින්, අපි දැනගෙන ඉන්න ඕනේ කෝපිවල මතුපිට පොත්තට යටින් මදය...

Coffee Cupping ගැන දැනගමුද?
Post

Coffee Cupping ගැන දැනගමුද?

විශේෂිත කෝපි (specialty coffee) ගැන කතාකරනකොට බලන වැදගත්ම කාරණාවක් තමයි රස, සුවඳ වගේ කෝපි බොන කෙනාට දැනෙන දේවල්. අපි හදන හැම කෝපි කොප්පයකම, පාවිච්චි කරන අලුත් කෝපි ඇටයකින්ම, රෝස්ටින් කරන එක එක මට්ටමකම බොන කෙනාට තියෙන මේ ඓන්ද්‍රීය සංවේදනය (sensory perception) ගොඩක් වැදගත්. හොඳ බැරිස්ටා කෙනෙක් වෙන්න නම් මේ දේ ප්‍රගුණ කරන්නම ඕන. ඒ sensory...

ඩ්‍රින්ක් එකක් mix කරන්න class යන්නේ මොකටද?
Post

ඩ්‍රින්ක් එකක් mix කරන්න class යන්නේ මොකටද?

ගෙදර යාළුවන්ට පාටියක් දාද්දි නම් ඉතින් ඔහේ ඕනේ එකක් කලවම් කරලා දෙන්න පුළුවන් ඇති, හැබැයි star-class hotels & bars වල clients සතුටු කරලා හොඳ නමක් හදාගන්න නම් ඔයාට mixology දැනුම තියෙන්නම ඕනේ. දැන් ඔයා හොඳ regular බාටෙන්ඩර් කෙනෙක් නම්, ඔයාට පුළුවන් කොක්ටේල් රෙසිපීස් මතක තියාගෙන, හරි amounts වලින් alcohol සහ අනිත් ingredients එකතු කරලා, ලස්සන...

අපි ඇයි කොෆී රෝස්ට් කරන්නේ?
Post

අපි ඇයි කොෆී රෝස්ට් කරන්නේ?

ඔයාලට මතකද කල්දි ගේ කතාව? අමුතු රතු පාට බෙරී ජාතියක් කාලා වෙනස් විදියට හැසිරුණ එළුවෝ දැකලා ඒ ගැන හොයලා බැලුවේ? අන්න එයා ඔය ඇට ගමේ පූජකයන්ට දීපු වෙලාවේ එයාලා ඒක ගින්නට විසිකළාට, රත් වුන ඇට වලින් නියම සුවඳක් ආවාම තමයි එයාලා ඒක ගාණකට ගත්තේ… Coffee expertsලා කියන විදියට, කොෆී රෝස්ට් කරන්නේ ගුණාංග (characteristics) වර්ධනය කරන්න....

இனிய தைப்பொங்கள் நல்வாழ்த்துக்கள்!!!
Post

இனிய தைப்பொங்கள் நல்வாழ்த்துக்கள்!!!

Colombo Bartender & Barista School opened its doors to Management & Employees to celebrate Thai Pongal 2026 steeped in traditions and accepting the modern, highlighting the spirit of Unity, Commitment & Hardwork symbolised by the festival. #ThaiPongal2026#HappyPongal#PongalFestival#HarvestFestival#ColomboBartenderBaristaSchool#CBBS

නත්තලේ සතුට බෙදාගනිමු – CBBS වෙතින් ඔබට උණුසුම් සුභපැතුම්!
Post

නත්තලේ සතුට බෙදාගනිමු – CBBS වෙතින් ඔබට උණුසුම් සුභපැතුම්!

ලංකාවේ #1 බාර් බැරිස්ටා පාසල වන CBBS පවුලේ සියලුම දෙනා එකතුවී මෙවර නත්තල ඉතාත් සතුටින් සමරනු ලැබුවා. අපගේ සිසුන් සහ ගුරු මණ්ඩලය එක්වී සුබ නත්තලක් ප්‍රාර්ථනා කරන අතරම, ඔබේ අනාගත වෘත්තීය සිහින සැබෑ කරගන්නටත් අප ආරාධනා කරනවා. 𝐃𝐮𝐫𝐚𝐭𝐢𝐨𝐧 – 𝟐𝐦𝐨𝐧𝐭𝐡𝐬 𝐓𝐢𝐦𝐞 – 𝐖𝐞𝐞𝐤𝐞𝐧𝐝 𝐨𝐫 𝐖𝐞𝐞𝐤𝐝𝐚𝐲 𝐂𝐨𝐮𝐫𝐬𝐞 𝐅𝐞𝐞 – 𝟔𝟕,𝟎𝟎𝟎𝐋𝐊𝐑 ( 𝐂𝐚𝐧 𝐛𝐞 𝐩𝐚𝐢𝐝 𝐢𝐧 𝟒...