විශේෂිත කෝපි (specialty coffee) ගැන කතාකරනකොට බලන වැදගත්ම කාරණාවක් තමයි රස, සුවඳ වගේ කෝපි බොන කෙනාට දැනෙන දේවල්. අපි හදන හැම කෝපි කොප්පයකම, පාවිච්චි කරන අලුත් කෝපි ඇටයකින්ම, රෝස්ටින් කරන එක එක මට්ටමකම බොන කෙනාට තියෙන මේ ඓන්ද්‍රීය සංවේදනය (sensory perception) ගොඩක් වැදගත්. හොඳ බැරිස්ටා කෙනෙක් වෙන්න නම් මේ දේ ප්‍රගුණ කරන්නම ඕන. ඒ sensory perception මට්ටම තක්සේරු කරන්න පාවිච්චි කරන සම්මත ක්‍රමයක් තමයි coffee cupping (කොෆී කපින්) කියලා හඳුන්වන්නේ. කපින් කියන එකෙන් අදහස් වෙන්නේ එකම කෝපි ඇට සාම්පලයකින් කෝපි ඇට අරගෙන වෙන වෙනම අඹරලා හදාගත්ත කෝපි කෝප්ප (cup) කිහිපයක් ඓන්ද්‍රීය සංවේදනයට ලක්කරන එක තමයි. මෙහෙම එක් එක් කෝප්පය වෙන...
ඩ්‍රින්ක් එකක් mix කරන්න class යන්නේ මොකටද?
ගෙදර යාළුවන්ට පාටියක් දාද්දි නම් ඉතින් ඔහේ ඕනේ එකක් කලවම් කරලා දෙන්න පුළුවන් ඇති, හැබැයි star-class hotels & bars වල clients සතුටු කරලා හොඳ නමක් හදාගන්න නම් ඔයාට mixology දැනුම තියෙන්නම ඕනේ. දැන් ඔයා හොඳ regular බාටෙන්ඩර් කෙනෙක් නම්, ඔයාට පුළුවන් කොක්ටේල් රෙසිපීස් මතක තියාගෙන, හරි amounts වලින් alcohol සහ අනිත් ingredients එකතු කරලා, ලස්සන ඩ්‍රින්ක් එකක් පිළිගන්වන්න. ඔයාට ඇත්තටම ආශාවක් තියෙනවා නම් කොක්ටේල් හදන්න, ඩ්‍රින්ක්ස් වලින් අත්හදා බැලීම් කරන්න; එහෙනම් ඉතින් ඔයා mixologist කෙනෙක් වෙන එක තමයි හරිම තේරීම. mixologist කෙනෙක්ට විවිධ alcohol වර්ග, ඒවායේ රසායනික සංයුතිය, එක එක syrup, garnish එක්ක ඒවායේ ගැලපීම වගේ දේවල් ගැන හසල දැනුමක්...
අපි ඇයි කොෆී රෝස්ට් කරන්නේ?
ඔයාලට මතකද කල්දි ගේ කතාව? අමුතු රතු පාට බෙරී ජාතියක් කාලා වෙනස් විදියට හැසිරුණ එළුවෝ දැකලා ඒ ගැන හොයලා බැලුවේ? අන්න එයා ඔය ඇට ගමේ පූජකයන්ට දීපු වෙලාවේ එයාලා ඒක ගින්නට විසිකළාට, රත් වුන ඇට වලින් නියම සුවඳක් ආවාම තමයි එයාලා ඒක ගාණකට ගත්තේ… Coffee expertsලා කියන විදියට, කොෆී රෝස්ට් කරන්නේ ගුණාංග (characteristics) වර්ධනය කරන්න. මොකද අමු කෝපි ඇටයේ ඇතුලේ හිරවෙලා තියෙන ගුණාත්මකතාවය හරියටම පිට කරලා, අපි කැමතිම රස, සුවඳ වගේම ස්වභාවයත් අරගන්න, කෝපි ඇට නිසි පදමට රෝස්ට් කරගන්න වෙනවා. තමන් කැමති ඇරබිකා ද රොබස්ටා ද එහෙම නැත්නම් ලයිබීරිකා වගේ විශේෂිත කෝපි ද කියන එක වැදගත් නැහැ. මේ හැම කෝපි...
இனிய தைப்பொங்கள் நல்வாழ்த்துக்கள்!!!
Colombo Bartender & Barista School opened its doors to Management & Employees to celebrate Thai Pongal 2026 steeped in traditions and accepting the modern, highlighting the spirit of Unity, Commitment & Hardwork symbolised by the festival. #ThaiPongal2026#HappyPongal#PongalFestival#HarvestFestival#ColomboBartenderBaristaSchool#CBBS



